top of page
Search

දානමය පිංකම

May 31, 2023
1 min read

දූනාගහ වැඩිහිටි නිවාසයේ 2023 ජූනි 15 ගුරු දා දිවා දානය සම්බන්ධ කටයුතු උපේකා කේන්ද්‍රය විසින් සිදුකිරීම බාර ගෙන ඇති බව අප සේවාදායකයන්ට බැති සිතින් දන්වා සිටිමු.

උපේකා කේන්ද්‍රය

මධ්‍යම වෙළෙඳ සංඛීර්ණය

නො 68

නව ගාලු පාර

මොරටුව


 
 
 

Comments


bottom of page